මම දෙවියන්ට විරුද්ධද? නැත.
මම දෙවියන් විශ්වාස කරනවාද? ඔව්
මම එක දෙවියෙක් පමණක් සිටිනවා යන්න විශ්වාස කරනවාද? නැත.
බලගතු දෙව් නායකයෙක් සිටිනවා යැයි විශ්වාස කරනවාද? ඔව්
මම දෙවියන්ට ආදරය දක්වනවාද? ඔව්
ඉස්ලාමය විශ්වාස කරනවාද? එහි ඇති යහපත් කරුනු දෙවියන් දෙශිත ලෙසත් අයහපත් කරුනු පසුව එකිනෙක තම ලාබ ප්‍රයොජන තකා එක් කරන ලද එවා ලෙස පිලිගනිමි.
මා දෙවියන් විසින් දෙශිත යැයි නොපිලිගන්නා කරුනු
1. මුලු ලොවම මුස්ලිම් විය යුතු බව
හේතුව - අල්ලා සර්ව බලදාරී නම් එය ඔහුට එකවර කල හැක. දෙවියන් විවිධත්වය ගරු කරයි
2. බලගතු දෙව් නායකයා සර්ව බලධාරී බව
හේතුව - එසේ නම් මෙවැනි යුධ ගැටුම් ලෝකයේ පැවතිය නොහැක. දෙවියන්ට කල හැකි සීමාවක් ඇත. එමෙන්ම රාග ද්වෙශ මෝහ ඇති මිනිසුන් සමග දෙවියන් සම්බන්ධ නොවෙ. දෙවියන් ප්‍රිය කරන්නෙ හිත හොඳ මිනිසුන්ටය.
3. දෙවියන් මුස්ලිමුන්ට වැඩි සැලකිල්ලක් දක්වන බව
හේතුව - හිත හොඳ මිනිසුම් සියලු ආගම් හා ජාතීන් අතර සිටින අතර පස් වෙල වඳින සිකුරාදා පල්ලි යන තිරිසණුන් වැනි මුසල්මනුවන් සිටි.
4. සුන්නත් කිරීම දෙවියන් අනුමත කලා යැයි කීම
හේතුව -දෙවින්යන් සර්ව බලදරී නම් මනුෂයා මැවීමෙදි දෙවියන්ට වැර්දීමක් සිදු වී ඇත. එසෙනම් දෙවියන් එය නිවැරදි කරනු ඇත.
5. සත්තු මිනිසුන්ගෙ පරිභොජනයට මවා ඇති බව
6. ගැහැනුන් ඔලුව වැසිය යුතු බව
No comments:
Post a Comment