Wednesday, November 28, 2012

Proud to be a Sinhalse Buddhist - World's only free religion


Islam says "kill all non-muslims (kafirs)".. is this true?

Is it true that people say that Muslims are allowed to kill all non-Muslims (kafirs) ?

Here is a starting point to begin your investigations.

http://quran.com/9/5

Strengthen Sinhala Buddhist Business

සිංහල බෞද්ධයින්ගේ ව්‍යාපාර ශක්තිමත් කරමු!!!

වසර දහස ගණනක් අභිමානවත් අයුරින් රැකගෙන ආ මේ බිමේ සිංහල බෞද්ධ උරුමය, ආධිපත්‍ය ක්‍රමයෙන් ගිලිහෙමින් පවතී. එය ඉක්මන් ක
ිරීමට‍ මහත් වෙහෙසක් දරන්නේ මුසල්මානුවන් විසිනි. ඔවුහු ශ්‍රී ලංකාවේ වෙළඳ ආර්ථිකය සියතට ගනිමින් සිටිති. ඒ සඳහා ප්‍රබල දායකත්වයක් ලබා දෙන්නේ සිංහල බෞද්ධ අප විසින්මය! එමෙන්ම ඒ සඳහා මෙරට සිංහල බෞද්ධ ව්‍යාපාරික ප්‍රජාවද අඩු වැඩි වශයෙන් වගකිව
යුතුය. මුසල්මානු ව්‍යාපාරිකයන් ඔවුන්ගේ වෙළඳාමේ සාර්ථකත්වය උදෙසා ගෙන ඇති ක්‍රියා මාර්ග , අපගේ ව්‍යාපාරිකයන් 90%ක් භාවිතා නොකරම ඉවත දමා ඇත. මේ නිසා බොහොමයක් සිංහල බෞද්ධයන්ගේ ව්‍යාපාර , සුළු ලාභයක් ලබන සිල්ලර වෙලඳාමකට සීමාවී ඇත. නමුත් බහුතර මුසල්මානුවන්ගේ ව්‍යාපාර , අධික ලාභ ලබන තොග වෙලඳාමය. මෙහි ඇති රහස කුමක්ද? ශ්‍රී ලංකාවේ ඉතා සුළු ජන කොට්ඨාශයක් වන මුසල්මානුවන්, බහුතර ජනතාවට බඩු වෙළඳාම් කරමින් ලාභ උපයන්නේ ඇයි? බහුතරයක් වූ සිංහල බෞද්ධයන්ගේ ව්‍යාපාර වලට අර ජාතියේ පාරිභෝගිකයන් ආකර්ෂණය නොවිමට හේතු මොනවාද? මෙම ප්‍රවනතාවය සිංහල බෞද්ධයාට ඉදිරියේදී කෙසේ බලපායිද යන්න පිළිබඳව අපි මේ ලිපියෙන් විමර්ශනාත්මකව විමසා බලමු.

ආගන්තුක සත්කාරය
---------------------
රොබට් නොක්ස් නම් ඉංග්‍රීසි ජාතික සිරකරුවාට අනුව, අපි ආගන්තුක සත්කාරයෙන් ලෝකයේ ඉහල ස්ථානයක සිටියෙමු. නමුත් අද අප, විශේෂයෙන්ම ව්‍යාපාර කටයුතු වලදී, බොහෝ විට මුසල්මානුවන්ට වඩා ඉතා පහලින් සිටින බව අකැමැත්තෙන් වුවද පිළිගත යුතුය. උදාහරණයකට රෙදි වෙළඳ සැලක් ගතහොත්, මුස්ලිම් වෙළද සැලකදී, කුමන හෝ පාරිභෝගිකයකු වෙළඳ සැලේ ඇති සියලුම රෙදි එකිනෙක ගෙන පෙන්වන්න කීවද, ඔවුහු කිසිදු පැකිලීමකින් තොරව ඒ සියල්ල පෙන්වති. අවසානයේ එක ඇඳුමක් හෝ මිලදී නොගෙන යන්නට ගියද, කිසිදු අමනාපයක් නොදක්වා, ඉතාම සුහදශීලිව, “නැවත එන්න” යයි පවසමින් පාරිභෝගික සිත දිනාගෙන සමුදෙති.
නමුත් අප සිංහල ව්‍යාපාරිකයෝ එසේ සියලු රෙදි එකිනෙක පෙන්වන්නට මැලිකමක් දක්වති. එමෙන්ම දෙතුන් වතාවක් තෝරා, ඇඳුමක් මිලදී නොගතහොත්, ඇතැම්විට පාරිභෝගිකයාට දොස් පවරන අවස්ථාද ඇත! එවිට නිරායාසයෙන්ම ඉතා සුහදශීලි මුස්ලිම් ව්‍යාපාරිකයා ලඟට පාරිභෝගිකයා ඇදී යාම සිදු වේ. අප පළමුවෙන්ම, වෙලඳාමේදී මෙම ආගන්තුක සත්කාරය, එසේත් නොමැති නම් සුහදශිලිත්වය, ඉතා ඕනෑකමින්, උපරිමයෙන් පවත්වාගෙන යා යුතුය.

නව විලාසිතා
-------------
සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන්ගේ තවත් දුර්වලතාවයක් ලෙසින් පෙන්වා දිය හැක්කේ, නව විලාසිතාවන්ට අනුකුලව - විශේෂයෙන්ම ඇඳුම් පැළඳුම් ක්ෂේත්‍රයේ- ක්‍රියාත්මක නොවීමයි. නමුත් මුසල්මානුවෝ, පැරණි ඒවා අලෙවි වුවත් නැතත්, නව විලාසිතාවන්ගෙන් ඇඳුම් පැළඳුම් ඇනවුම් කරති. කවදත් අලුත් දෙයට කැමති පාරිභෝගිකයා මේ හේතුවෙන් මුස්ලිම් වෙළඳසල තෝරාගනී. තමන්ගේ පරණ භාණ්ඩ අලෙවි කිරීමෙන් පසුව නව භාණ්ඩ තොගය ඇනවුම් කිරීමට‍ බලා සිටීම නිසාවෙන් සිංහල බෞද්ධ ව්‍යාපාරිකයාට තමන්ගේ පාරිභෝගිකයන් දිගුකාලිනව තබාගෙන සිටිමට අසීරු වී ඇත.

අඩු ලාභය - වැඩි වෙළඳාමට හුරු වෙමු.
---------------------------------------
විශේෂයෙන්ම අප රටේ සිංහල බෞද්ධයන්ගේ පොදු ජාතික හැඟීමක් නොමැති නිසාවෙන් සහ ආර්ථික බරින් පිඩිත නිසාවෙන්, ශත පනහක හෝ රුපියලක ලාභය වෙනුවෙන් එක් වෙළඳසලක් අත්හැර වෙනත් එකක් සොයා යාමට ජනතාව පෙළඹී සිටිති. බොහෝ මුස්ලිම් ව්‍යාපාරිකයන් සිල්ලර බඩු අලෙවි කරන්නේද තොගමිල යටතේය. ඔවුන් “ඉතා අඩු “ලාභයක් යටතේ වැඩි වෙළඳාමක්” මගින් තම ව්‍යාපාර ශක්තිමත් කරගෙන ඇත. නමුත් අප සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෝ බොහෝ දෙනෙක්, මස් රාත්තලම එකවර ඉල්ලන්නාක් මෙන් එක් වරම අධික ලාභ ලැබීමට උත්සාහ දරමින් සිටිති. එයද දිගු කාලීනව ව්‍යාපාරය කඩා වැටීමට හේතුවකි. එම නිසා අඩු ලාභයක් යටතේ වැඩි වෙළඳාමකට ජාතිය වෙනුවෙන් ඔබත් වහ වහා අනුගත වෙන්න!

අපේ සල්ලි දෙන්නේ කාටද?
----------------------------
සිංහල බෞද්ධයා බොහෝ විට කිසිදු පැකිලීමක් නොමැතිව, සොයා බැලීමකින් තොරව, ඕනෑම වෙළඳ සැලක් තුලට ගොස් තම අවශ්‍යතා සපුරා ගනියි. නමුත් ඔබ මොහොතක් සිතන්න මුස්ලිම් ජාතිකයන් සිංහල බෞද්ධ කඩයකින් තේ උගුරක්‌ හෝ බොනවාද? නැත! ඔවුහු මුස්ලිම් වෙළඳ සැලක් හෝ හෝටලයක් සොයා යති. ඒ ඔවුන් අප රට තුලා ජාතියක් ලෙස කුඩා නිසා ඇතිවූ එකමුතුවයි, මුදල් පිටට නොදී රැක ගැනීමයි. එසේ නම්, අප ජාතියක් ලෙස එකමුතු වීමේ වරද කුමක්ද? අපි සිංහල වෙළඳ සැලක් සොයා නොයන්නේ ඇයි? මෙය ජාතික අඅවශ්‍යතාවයක් නොවේද?
ඔවුන් අප නිසා උපයා ගත් මුදලින් කෙදිනකවත් පන්සල් තනන්නේ නැත. ඔවුහු තමන් සිටින සෑම නගරයකම, ගමකම පල්ලියක් සාදති. අති නවීන නිවාස ඉදි කරති. අති නවීන යාන වාහන මිලදී ගනිති. අපේ සල්ලි වලින් ඔවුදු පොතුවිල් මුහුදු මහා විහාරය ඩෝසර් කරති! කුරගල බෞද්ධ උරුමය විනාශ කරති! ඔවුන් විසින් විනාශ කල අපේ උරුමයන් මේ ලිපියේ පෙන්වා දෙන්නට ගියහොත් එය ඉතාමත් දිගු ලැයිස්තුවක් වේවි! නමුත් මා මතු කරන්න උත්සාහ ගන්නේ ඔවුන් අපගේ උරුමයක් විනාශ කරන්නේ අපේම මුදල් වලින්ය යන කාරණයයි. අපි සියතින්ම අපේ ගෙල සිඳ ගන්නවා නොවේද? අපි අපේ මුදල් ඔවුන්ට‍ ලබා දෙන්නේ ඇයි? මුසල්මානුවන් ළමයින් 10-15 නඩත්තු කරද්දී, සිංහල බෞද්ධයන් එක දරුවකු නඩත්තු කල නොහැකිව සමෘද්ධි කුපන් ඉල්ලමින් සිඟමන් යදින්නේ අපේම වරදින් නොවේද? අපේ මුදල් සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන් අතට පත් කලේ නම් නැවත වක්‍රාකාරයෙන් එම මුදල්, පන්සලේ පින්කමේදී , මගුල් උත්සවයකදී නැත්නම් අවමගුලක් ආදී පොදු කටයුතු වලදී, නැවත අප අතටම පත් වනවා නොවේද? අපේ මුදල්, අප සංස්කෘතියට ඉඳුරාම පටහැනි, අප ජාතියේ උරුමය විනාශ කරන්නට තැත් දරන අය අතට පත් කිරීමෙන් අපට අත්වි ඇති ඉරණම ඔබට‍ වැටහෙනවා ඇතැයි සිතමි.
මුළු මහත් ලෝකයම විශ්ව ගම්මානයක් වී ඇති යුගයක, සැම අතින්ම ධනවාදය රජ කරමින් සිටී. එවන් යුගයක රටක වෙළඳ ඒකාධිකාරය ප්‍රභල භූමිකාවක් වීම වැළැක්විය නොහැක. එනම් වත්මන් ශ්‍රී ලංකාවේද සමාජ, ආර්ථික, දේශපාලන ක්රිකයාවන් එකිනෙකට වෙන්කළ නොහැකි සේ බැඳී පවතී. මිට දශක කිපයකට පෙර ආර්ථික හා දේශපාලන කටයුතු වෙන් වෙන් වශයෙන් විග්‍රහයන්ට බඳුන් කලද, අද එය ගසට පොත්ත මෙන් බැඳී පවතී. ආර්ථිකයෙන් තොර දේශපාලනයකුත්, දේශපාලනයෙන් තොර ආර්ථිකයකුත් කිසිදු රටක දක්නට නොලැබේ. මෙහිදී දක්නට ලැබෙන ප්‍රභල සාධකයක් නම් වත්මන් සමාජයේදී, ප්‍රචාරණයට තුලින් ලබා ගන්නා ප්‍රසිද්ධියට දේශපාලනයේදී මුල්තැන හිමි වීමයි. වත්මන් සමාජයේ, මූල්‍ය ශක්තියක් නොමැතිව දේශපාලනයේ නිරත විය නොහැක. කිසියම් ගමක වේවා, නගරයක වේවා, රටක වේවා, ආර්ථිකමය අතින් එම සමාජ ස්ථරයේ ශක්තිවන්තයෝ දේශපාලන බලය සියතට ගනිමින් සිටිති. ඒ සඳහා
අවශ්‍ය ඕනෑ තරම් උදාහරණ වත්මන් ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්‍රයේදී දැකගත හැක.
දයාබර සිංහල බෞද්ධ සහෝදර වරුනි! අප ජාතියක් ලෙස තවදුරටත් මෙරට නැගී සිටින්නට නම් අවදි විය යුතුය. අප ජාතියේ මුතුන් මිත්තෝ වසර දහස් ගණනක්, මේ බිමේ සැම බිම අඟලක්ම තම ලෙයින් තෙත් කරමින්, මේ බිමේ මතු මතුවටත් උපදිනා තම පරම්පරාවේ අනාගත දු පුතුන් වෙනුවෙන් මේ බිම රැක ගත්හ. ඒ ඔවුන්ගේ වර්තමානයයි. වත්මන් සිංහල බෞද්ධයිනි! අප ජාතියේ මුතුන් මිත්තන්ට කෘත ගුණ දැක්වීමක් ලෙසත්, ජාතියේ අනාගත දු දරුවන් වෙනුවෙනුත් මේ බිමේ සිංහල බෞද්ධ උරුමය අප සුරැකිව තබා ගත යුතුය. අපගේ දු දරුවන්ට කශේරුකා කෙලින් තබාගෙන මේ බිමේ සැරිසැරීමට පසුබිම අප විසින් ගොඩ නැගිය යුතුය. මේ උතුම් කර්තව්‍යය සඳහා වර්තමාන සමාජ ප්‍රවණතා ඔස්සේ ක්‍රියාත්මක වෙමින්, අපෙන් ගිලිහී මුසල්මානුවන් අතට පත්වෙමින් යන ආර්ථික සුක්කානම, අප විසින් අත්පත් කරගෙන සුරක්ෂිත කල යුතුය. ජාතියේ නාමයෙන්, ඉහත පෙන්වා දුන් දුර්වලතා මගහරවා ගනිමින්, ඒ සඳහා වහ වහා කැපවිය යුතුය. නැතහොත්, මුදල් මත තීරණය වන ඉදිරි සමාජයේදී, ඔවුන් අප රටේ පාලන බලය අත්පත් කරගනු ඇත. මුසල්මානු වෙළඳාම ශක්තිමත් කරන මේ අති භයංකර නින්දෙන් අප වහා අවදි විය යුතුය. සිංහල බෞද්ධ ව්‍යාපාර ශක්තිමත් කිරීමේ ජාතික මෙහෙවරට අප අත ගැසිය යුතුය. නැතහොත් වැඩි ඈතක නොගොස්, මුසල්මානුවන් ඉදිරියේ එදා අනගාරික ධර්මපාලතුමන් කි පරිදි, අප ජාතියේ දුවා දරුවන්ට ඇටි කෙහෙල් කෑ උගුඩුවන් සේ බලා හිඳින්නට සිදුවනු ඇත!!!

තෙරුවන් සරණයි!!!

Sunday, July 8, 2012

ආදම්ගේ පාලමින් හමු වුනු පාවෙන ගල

රී ලංකාවත් ඉන්දියාවත් යා කරමින් රාම රාවන යුගයේදී ඉදිවුණු ආදම්ගේ පාලමින් හමු වුනු පාවෙන ගල මෙම රුපයෙන් දැක්වේ.එසේනම් මීට සියවස් ගණනකට පෙර ගැබුරු මුහුදෙයි පාලම සාදන්නට යොදා ගත්තේ පාවෙන ගල් විශේෂයක්ද? අද දියුණු රටවල් ලෙස පිළිගන්න ඇමෙරික යුරෝපා වලට වඩා මීට සියවස් ගණනකට පෙර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තාක්ෂණයෙන් සහ දැනුමෙන් ඉදිරියෙන් සිටි බවට මෙය තවත් සාක්ෂියකි .....එය අප සැමටම ආඩම්බරයට කරුණක් නොවේද?

මුතුමුදලිගේ නිශ්ශංක

දෙවියන් ගැන ඔබ නොදත් තොරතුරු

දෙවියන් පිළිබඳ නානා විධ මති මතාන්තර දුරාතීතයේ සිට පැවත එයි. බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත් මිනිසුන් අතර දෙවියන් පිළිබඳ ගැටලු තිබූ බවට ත්‍රිපිටක තොරතුරුවලින් යම් යම් කරුණු අනාවරණය වෙයි. කොසොල් රජතුමා බුදුන් වහන්සේ බැහැදැක “කිමෙක්‌ද ස්‌වාමීනි දෙවියෝ ඇත්තාහුද? යනුවෙන් විමසා සිටි විට බුදුන්වහන්සේ පිළිතුරු දුන්නේ මෙසේය. “ඇයි මහරජ නුඹ කුමක්‌ හෙයින් දෙවියෝ ඇත්දැයි අසන්නෙහිද? යනුවෙනි. රජුගේ පැනයට නිසි පිළිතුර නොලැබුණද, රජු එයින් සෑහීමකට පත් වී පසුව වෙනත් ප්‍රශ්නයක්‌ ඇසීමෙන් රජුගේ ප්‍රශ්නය නිරාකරණය නොවීම නිසා අටුවාචාරී බුද්ධ ඝෝෂ හිමියෝ සැකය දුරු කරනු සඳහා බුදුන් වහන්සේගේ “පාඨය” මෙසේ විස්‌තර කරන ලද බව මඡ්ජිම නිකායේ “කණ්‌ණ කන්ඵල සූත්‍රයෙන්” එළි දැක්‌වෙයි. “මහරජ ඹබ කුමක්‌ නිසා දෙවියන් ඇත්දැයි අසන්නෙහිද?” යනුවෙන් බුදුන් වහන්සේ වදාළේ චාතුර් මහා රාජික දෙවියෝ ඇත්තාහ. තාවතිංශ, දෙවියෝ ඇත්තාහ, පරහිම්මිත වසවත්ති දෙවියෝ ඇත්තාහ. ඒ දේව විමාන වලට එහායින්ද (උඩින්) දෙවියෝ ඇත්තාහ. යනුවෙන් අර්ථ විවරණය කරමිණි.

මඡ්ජිම නිකායේ සංගාරව සූත්‍රයට අනුව, සංගාරව බමුණා දෙවියන් ඇත්ද, නැද්ද යනුවෙන් බුදුන් වහන්සේගෙන් විමසා සිටි අතර, බුදුන්වහන්සේ ඊට පිළිතුරු දී ඇත්තේ භාරද්වාජය ” මා විසින් දෙවියන් ඇත්දැයි කාරණයන්ට අනුව දැනගන්නා ලදී යනුවෙනි.” මෙම පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ සංගාරව බ්‍රාහ්මණයා යළි මෙසේ විමසීය. භගවත් ගෞතමයන් වහන්ස, ඔබ දෙවියන් ඇත්දැයි කාරණයන්ට අනුව දැන ගන්නා ලදැයි කීයෙහිය. මෙසේ ඇති කල්හි ඒ කීම හිස්‌ වූ බොරු කථාවක්‌ නොවන්නේද? ඊටද පිළිතුරු දුන් බුදුන්වහන්සේ භාරද්වාජය, දෙවියෝ ඇත්දැයි අසන ලද්දේ, දෙවියෝ ඇතැයි යමෙක්‌ කියන්නේද එකල්හි නුවණැති පුද්ගලයා දෙවියෝ ඇතැයි ඒකාන්ත වශයෙන් නිශ්චයකට පැමිණිය යුතුයි.” දෙවියෝ ඇත යනු ලෝකයෙහි ඉතා ප්‍රකට සම්මතයේ පවත්නා දෙයක්‌ වගද බුදුන්වහන්සේ අවධාරණය කළහ. මින් ගම්‍ය වන්නේ බුදුවරු ලෝක සම්මතය වෙනස්‌ කිරීමට කටයුතු නොකරන වගකි.

දෙවියන් පිළිබඳව අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයෙහි මෙසේ කියයි. දෙවියන් සම්මුති උප්පත්ති හා විසුද්ධි යනුවෙන් වර්ග තුනකට වෙන්වෙයි. සම්මුති දෙවියෝ යනු රජවරු බිසෝවරු හා රාජකුමාරයන් වෙති. උප්පත්ති දෙවියෝ ලෙස සැලකෙන්නේ චාතුම් මහාරාජික, දෙවියන්ගේ සිට එයින් උඩ සිටින දෙව්ලොව දෙවියන්ය. විසුද්ධි දෙවියෝ නම් රහත් ඵලයට පැමිණි වූවෝය.

මඡ්ජිම නිකායෙහි මහාසීහ නාද සූත්‍රයට අනුව දෙවියන්ද ඕපපාතික කොටසට වැටෙන්නේය. චාතුර් මහාරාජික දෙවියන්ගේ පටන් ඉහළ දිව්‍ය ලෝකවල දෙවිවරු ඕපපාතිකව උපදින වගට අටුවාචාරීන් වහන්සේලා කියති. පොළවේ වාසය කරන “භූම්මා දේවා” නමින් හැඳින්වෙන දෙවිවරු චතුයෝනිකව (අණඩජ, ජලාඹුජ, සංසේඋජ, හා ඕපපාතික) උපදින වගද මඡ්ජිම නිකායේ අට්‌ඨ කථාවලින් ගම්‍ය වෙයි.

අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයට අනුව, ආර්යශ්‍රාවක තෙම පටන් ගත් උත්සාහය ඇත්තේ අත්දෙකහි මහන්සියෙන්, දාඩිය මහන්සියෙන්, ධාර්මිකව ලද්දා වූ වස්‌තුව වියදම් කොට සංග්‍රහ පසක්‌ දිය යුතුය. ඒ සංග්‍රහ පහ නම් ඥානිබලි සංග්‍රහය, ආගන්තුක බලි සංග්‍රහය, පේනබලි සංග්‍රහය, රාජබලි සහ දේවතාබලි සංග්‍රයන්ය. මෙහිදී දෙවියන්ට දිය යුතු සංග්‍රහය දේවතා බලිය වන්නේය. මින් ගම්‍ය වන්නේ දෙවියන් උදෙසා කරනු ලබන පුද සත්කාරයන්ය. අතීත ලෝක සමාජයේ වාසය කළ සෘෂීන්, මනුෂ්‍යයන්, ක්‍ෂේත්‍රියයන්, බ්‍රාහ්මණයන් දෙවියන් වෙනුවෙන් යාග හෝම පැවැත් වූ බවත්,ඒ මගින් තමන් අපේක්‍ෂා කළ අභිමතාර්ථයන් ප්‍රාර්ථනයක්‌, සඵල කර ගත් වගද සුත්ත නිපාතයෙන් දැක්‌වෙයි. බුදුන් වහන්සේගේ දේශනාවන් අනුව මිනිස්‌ ලොව මිනිසුන් කුසල් කර ඉන් උපදනා පිං දෙවියන්ට ද අනුමෝදනා කළ යුතු බව පිළිගත යුතු සත්‍යයක්‌ වන්නේය. දෙවියන්ට පිං පැමිණවීමෙන්, එසේ පිට දෙන තැනැත්තා දෙවියන්ගේ අනුකම්පාවට හා සැලකිල්ලට භාජනයවී ඔහුට සෙතක්‌ ශාන්තියක්‌, යහපතක්‌ සලසා දෙනවග මහාවග්ග පාලිය, දීඝ නිකාය, මහා පරිනිබ්බාන සූත්‍රය යනාදියෙන් කියෑවෙයි.

බුදුන්වහන්සේගේ දේශනා වන්හිදී ඇතැම් කරුණු අනුව දෙවියන් බොහෝ මිට මනුෂයයන්ගේ ජීවිත කෙරෙහි අසීමිත බලයක්‌ දක්‌වන වග නිර්මාණය වෙයි. මිනිස්‌ ලෝකයේ රජවරුන්ගේ ධර්මිෂ්ට, අධර්මිෂ්ට කම් අනුව ලොවට යහපත/ අයහපත් සිදු කරලීමටද ඔවුන් වග බලාගනී. අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයෙන් ඒ බව හෙළිකරන්නේ මෙසේය.

මහණෙනි යම් කළක රජවරු ධාර්මික වෙත්ද, එකල රජයෙහි නියුක්‌ත යෝද ධාර්මික වෙත් පෙ. සමවු වාතය හමත්, එකල දෙවියෝ පැහැදෙත්. දෙවියන් පැහැදුන කළ වර්ෂාව මනාකොට වසිත් එකල ශෂ්‍ය මනාව වැඩෙත් එලවැලඳීමෙන් මනුෂ්‍යයෝ වර්ණවත්ව, බලවත්ව නිරෝගීව ජීවත්වෙති.

ඇතැම් අවස්‌ථාවලදී දෙවිවරු දෙව්ලොව සිට මිනිස්‌ ලෝකයට පැමිණෙති. සුත්‍රවල දැක්‌වෙන පරිදි ඔවුන් මිසින් ලොවට එන්නේ බුදුන් වහන්සේගෙන් ධර්ම දේශනා අසා දැන ගැනීමටත්, උන් වහන්සේගේ ශ්‍රාවකයන් සමග සාකච්ඡා පැවැත්වීමටත්ය. අංගුත්තර නිකායෙහි තික නිපාතයට අනුව එසේ පැමිණෙන දෙවිවරු තම නියම රූපයෙන් පොළවේ සිට ගත නොහැක්‌කේය. සියුම් ආත්ම මවා ගැනීමක්‌ මෙහිදී සිදු කෙරේ.

මාර දිව්‍ය පුත්‍රයා බුදුන් වහන්සේටත් උන්වහන්සේගේ ශ්‍රාවක පිරිසටත් එරෙහිව කටයුතු කළ අයෙකි. බුද්ධත්වය ලැබීමට පෙර පවා සිදුහත් සමයේ සිට මොහුගෙන් කරදර ඇති විය.

දෙවියන්ගේ තතු, දිව්‍ය සම්පත්තිය කෙරෙහි තතු “විමාන වත්ථු” ප්‍රකරණයෙන්” දැක්‌වෙයි.

දෙවියන්ගේ ප්‍රධානියා ලෙස සැලකෙන්නේ සක්‍ර දෙවියන්ය. සක්‌දෙව් බුදුන් වහන්සේ සමග ඉතා කුළු පගව සිටි අයෙකි. අසුරයන්ගේ ප්‍රධානියෙකු වූ රෝවන අසුරයා සක්‍රයා සමග නිතර යුද්ධ කරන වගක්‌, නමුත් දෙදෙනා මිත්‍රයක්‌ ලෙස හැසිරෙන වගත් සංයුක්‌ත නිකායෙන් දැක්‌වෙයි.

වත්මන් සමාජයේ දෙවියන් ගැන සුවිශේෂ පිළිගැනීමක්‌ ඇතිව කටයුතු කරන අය බොහෝ වෙති. දෙවියන්ගේ සිත් සතුටු කිරීමෙන් ඔවුන්ට දානමාන පුද සත්කාර කිරීමෙන් තමන්ට අවශ්‍ය දේ කරවා ගැනීමට හැකි බව ඔවුන් තුළ විශ්වාසයක්‌ පවතී. තවත් සුළු පිරිසක්‌ සිතන්නේ දෙවියන් කියා පිරිසක්‌ නොසිටින වග හා එය හුදු මන(කල්පිත විශ්වාසයක්‌ බවත්ය. එහෙත් බුදුදහමට අනුව කලින් සදහන් කළ කෙටි තොරතුරුවලින් දෙවියන් කියා පිරිසක්‌ සිටින වග නම් පැහැදිලිය බුදුන් දවස භාරතීය සමාජයෙන් බුහුමන් ලැබූ බ්‍රහ්ම හා ඉන්ද්‍ර යන දෙන්නාට බුදුන් වහන්සේද ඉහළ තැනක්‌ දුන්හ. වේදයේ ගරු බහුමාන ලැබූ ඉන්ද්‍ර බුදුන් වහන්සේගේ ශ්‍රාවකයකු විය. අනාගත බුද්ධ ශාසනය පවතින ශ්‍රී ලංකාව රැක ගැනීමේ වගකීමද ඉන්ද්‍ර ලබා සිටී. ශ්‍රී විෂ්ණු යනුවෙන්ද ඉන්ද්‍ර හඳුන්වනු ඇත.

කඳකුමරු (කතරගම දෙවියන්) මිනිස්‌ ලොව ඉපිද දහම් පොත් පත් ආශ්‍රයේදී ශ්‍රී විෂ්ණු නීල කසිනය භාවනා වඩන යතිවරයෙකු ලෙස සිටියේය. කඳ කුමරුද විෂ්ණුගෙන් භාවනා ඉගන ගත් බව කියෑවේ. අපේ සැදැහැවත් බොහෝමයක්‌ උපුල්වන් මහා විෂ්ණු කඳ කුමරු වැන්නවුන්ගේ සරණ පතති. ජ්‍යෙතිෂයට අනුව කුජ (අඟහරුගේ) අපලයට කතරගම දෙවියන්ගේ පිහිට පැතීම කරනු ලබයි. ගුරුගේ රාහුගේ අපලයට ද ශිව කතරගම දෙවි පිහිට පතන්නේය. කේතුගේ, ශනිගේ, බුධගේ අපල වලට විෂ්ණු දෙවියන්ගේ පිහිට පැතීම සිදු කෙරේ.

බුද්ධ දේශනාවන්ට අනුව දෙවියන් කෙරෙහි විශ්වාසය පවත්වා ගැනීමත් දෙවියන්ට පිං දීමත් නිසා එසේ කරන්නාට යහපතක්‌ම සැලසේ.

මෙම ලිපිය සකස්‌ කිරීමේදී රාජකීය පණ්‌ඩිත නිවන්දම ශ්‍රී ධර්ම කීර්ති නාහිමියන්ගේ බුදු සමය හා දෙවියෝ” යන ග්‍රන්ථයද උපයෝගී කර ගතිමි.
- මීරිගම , ආර්. ඇම්. ටී. බී. රත්නායක

විද්‍යාත්මක උපකරණ නොමැතිව විශ්වය විනිවිද දුටු ඒ මහා ගෞතමයන් වහන්සේ


”විශ්වය” යන්න පිළිබද බුදුදහම තුළ පැහැදිලිව සහ සම්පූර්ණයෙන්ම විස්තර කර තිබේ. විශ්වය කාලයක් පිම්බීමට භාජනය වන අතර තවත් කාලයක් හැකිළීමට භාජනය වේ. මෙම ක්‍රියාවලිය චක්‍රාකාරව නැවත නැවතත් සිදුවන බැවින් ආරම්භයක් හෝ අවසානයක් ගැන කතා කිරීම නිශ්ඵල ය. එසේම බුදුදහම යනු සත්ත්වයා‍ දුකින් එතෙර කරවීම පිණිස, දුකට හේතුව වන තණ්හාව නැති කිරීම අරමුණු කරගත් දහමකි. නමුත් විශ්වය, අභ්‍යාවකාශය පිළිබද කතාකිරීමේදී සිදුවන්නේ ඒ ගැන තවදුරටත් කරුණු හැදෑරීමට කුතුහලයක් ආශාවක් තණ්හාවක්ඇතිවීමය. මේ නිසා බුදුරජාණන් වහන්සේ  ”විශ්වය” සම්බන්ධ කරුණු පිළිබද අනවශ්‍ය ලෙස දේශනා කිරීමට යෙදුනේ නැත.

එනමුත් ඒ ඒ අවස්ථාවන්ට සරිලන අයුරින් විශ්වය, විශ්වයේ සංයුතිය හා ඒ සමග බැදුණු මාතෘකා පිළිබද තොරතුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකර ඇත. ඒ පිළිබද දීඝ නිකායේ ආගඤ්ඤ සූත්‍රය, මහා සුදස්සන සූත්‍රය, චක්‍රවත්‍රී සීහනාද සූත්‍රය, හා මහා පාදාන සූත්‍රය යනාදී සූත්‍ර දේශනා වල සදහන් වේ.

විශ්වයේ සංයුතිය මානසික වශයෙන් බඹතල 31කින් සමන්විත වන අයුරුද, සහස්සී, ද්වීසහස්සී, ත්‍රීසහස්සී යනාදී ලෙස ලෝක ධාතු පවතින අයුරුද, සාමාවට්ඨි කල්ප, විවට්ඨි කල්පයන්ගේ ඇවෑමෙන් විශ්වය විවිධ වෙනස් කම් වලට ලක්වෙමින් පවතින ආකාරයද බුදුදහමේ සර්ව සම්පූර්ණයෙන්ම සදහන් වේ.

නූතන විශ්ව න්‍යායවේදය (Cosmology)ට අනුව විශ්වය පිම්බීමකට ලක් වෙමින් පවතී. මෙය සොයාගැනීමට පදනම වැටුණේ 1915-1918 අතර කාලයේ එඩ්වින් හබල් ඇතුලු විද්‍යාඥයින් සොයාගන්නට යෙදුණු විශ්වයේ ඈත මන්දාකිණි වල රක්ත විස්ථාපනය (Red Shift)යි. එමගින් එම මන්දාකිණි නිරන්තරයෙන්ම අපෙන් ඈත් වෙමින් පවතින බව නිගමනය කළ හැකි විය. ඒ අනුව නොවැරදීම විද්‍යාඥයන්ට තේරුම්ගත හැකි වූයේ අප ජීවත් වන විශ්වය පිම්බීමකට ලක් වන බවයි.

යමක් පිම්බීමකට ලක්වන බව කී සැණින් ඔබේ සිහියට ආ යුතු සරලම කරුණ වන්නේ එය යම් දිනෙක ඉතා කුඩා දෙයක්ව පැවතී පිම්බීමට ලක් වීමට පටන්ගත් බවයි. විද්‍යාඥයෝ ද එම කරුණ සැළකිල්ලට ගත්හ. විශ්වය යම් දිනෙක ඒකීයත්වයකින්/ශූන්‍යත්වකකින් (Singularity/Nothingness) පටන්ගෙන ප්‍රසාරණයට ලක්වෙමින් අද දක්වා පැවත එන බව විද්‍යාඥයෝ නිර්ණය කළ හ. නූතන විද්‍යාව එල්ල කරන අභියෝග හමුවේ අන්ත අසරණව සිටින පුහු දේව වාදීන්ට මෙය අනගි අවස්ථාවක් විය. ඔවුහු මේ ශූන්‍යත්වයකින් විශ්වය ආරම්භ වීමේ න්‍යායට දෙවියන් වහන්සේ ද ඈඳා ගත්හ
තම දේව දර්ශනයන්හි අහළකවත් නොතිබූ සංකල්පයක් තමන්ට වාසිදායක වන විට තමන්ගේ කරගැනීමට මොවුහු දැඩි වෙහෙසක් ගනිති. මොවුන් කියන්නේ ශූන්‍යත්වයකින් විශ්වය ප්‍රසාරණය වීම ඇරඹුවේ දෙවියන් වහන්සේ ලු!

විශ්වය ශුන්‍යත්වයකින් ආරම්භ වීම හෙවත් මහා පිපුරුම් වාදය (Big Bang Theory) නූතන විශ්ව න්‍යායවේදයේ එන වැදගත්ම නියමයකි. නමුත් එය සර්ව සම්පූර්ණ න්‍යායක් නොවේ. තවත් විශාල වැඩ කොටසක් සම්පූර්ණ කිරීමට ඉතිරි වී තිබේ. එමෙන්ම විද්‍යාඥයන් අවුලෙන් අවුලට හෙළන ප්‍රධානතම කරුණ නම් මෙම න්‍යායේ ඇති පරීක්ෂා කළ නොහැකි ස්වභාවයයි. නූතන විද්‍යාවෙහි අනිවාර්ය අංගය නම් පරීක්ෂාවයි (Testing). සැකෙවින් කිවහොත් යම් න්‍යායකට පිළිගැනීමක් ලැබෙන්නේ එමගින් කරනු ලබන පෙරැයීමක් (Assumption)පරීක්ෂණයකින් සත්‍ය වුවහොත් පමණි. එතෙක්, කොතරම් ප්‍රබල මතයකට වුවත් පිළිගැනීමක් ලැබෙන්නේ නැත.

මහා පිපිරුම් වාදයට පිළිගැනීමක් ලැබීමට එහි පෙරැයීම් 2ක් නිවැරදි වීම හේතු විය. ඒවා නම්,
1. ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය (Cosmic Microwave Background Radiation)
2. මහා පිපිරුම් නියුක්ලියෝසංස්ලේශනය (Big Bang Nucleosynthesis)
යන ඒවායි.

පිපුරුම් නියුක්ලොයෝසංස්ලේශනය සිදු වූයේ මහා පිපුරුමෙන් මිනිත්තු 3ත් 20ත් අතර කාලයේදී ය. එහිදී ප්‍රාථමික හයිඩ්‍රජන්-1 (ප්‍රෝටෝන එකක් පමණක් ඇති හයිඩ්‍රජන් පරමාණු) විලයනයට භාජනයවීමෙන් වඩා බරැති පරමාණු නිර්මාණය වේ. එමගින් පෙරැයන ආකාරයට මුල් විශ්වයේ ස්කන්ධයෙන් 75%ක් හයිඩ්‍රජන්-1 ද, 25%ක් පමණ හීලියම්-4 ද, 0.01%ක්ඩියුටීරියම් (හයිඩ්‍රජන්-2) ද, 10-10%ක් වෙනත් පරමාණු (ලිතියම්, බෙරිලියම් වැනි) තිබිය යුතුය. මීට හරියටම සමාන නොවන නමුත් ආසන්න වශයෙන්සමාන ප්‍රතිශත වලින් නූතන විශ්වයේ පදාර්ථයන් පවතින බව පර්යේෂණයන්ගෙන් හෙළිවී ඇත. නමුත් මෙය මහා පිපුරුම සිදුවූ බවට අවසාන සාක්ෂිය නොවේ. වක්‍රාකාරයෙන් ඊට අනුබල දීමක් පමණි මින් සිදුවන්නේ.

අනෙක් සාධකය නම් පසුබිම් විකිරණයයි. මහා පිපිරුමෙන් වසර 380 000ක් ගතවන තැන, විශ්වයේ ඝනත්වය අඩුවීම නිසා ආලෝක ෆෝටෝන වලට ආසන්නව ඇති පරමාණු වල න්‍යෂ්ටික බලපෑම් (Strong and Weak Nuclear Forces) වලින් තොරව නිදහසේ ගමන්කිරීමට හැකියාව ලැබෙන බව මින් කියැවේ. එනම් විශ්වය විද්‍යුත් චුම්බක තරාංග වලට පාරදෘශ්‍ය (Transparent) වන්නේ මේ අවධියෙන් පසුවයි. විශ්වය ඇතිවීමට වසර 380 000 කට පෙර කාලයේ විද්‍යුත් චුම්බක තරංග වල ප්‍රගමනයට (Progression) නිදහසක් නොතිබූ නිසා අද පවත්නා කිසිදු දුරේක්ෂ වර්ගයකින් ඊට පෙර කාල පරිච්ඡේදය ගැන කරුණු සෙවූම විද්‍යාඥයන්ට කළ නොහැක. මහා පිපුරුම් වාදයේ වාසියට තිබෙන කරුණම එය නිවැරදි න්‍යායක් ලෙස ස්ථාපිත වීමට එරෙහිව කටයුතු කරන්නේ මේ ආකාරයෙනි.

2007 තරම් මෑත කාලයකදී මෙම ක්ෂේත්‍රය සම්බන්ධ නවතම විද්‍යාත්මක මත කරළියට ඒමට පටන් ගැනුණි. ඒ පෙන්සිල්වේනියා රාජ්‍ය සරසවියේ (Pennsylvania State University) මහාචාර්ය මාටින් බොජොවාල්ඩ් (Martin Bojowald) ඉදිරිපත්කළ මහා පොළාපැනුම් න්‍යායේ (Big Crunch Theory) නවතම විවරණය සමඟිනි. විශ්වක කාලයක් තිස්සේ ප්‍රසාරණයට ලක්ව නැවත සංකෝචනය වන බව බටහිර විද්‍යාඥයන් සිතා සිටියේ මීට බොහෝ කාලයකට පෙර සිට ය. නමුත් ඊට එරෙහිවන ගැටලු රාශියක් තිබුණු නිසා මේ මතය කාලයක් තිස්සේ පසුගාමී තත්ත්වයක පැවතිණි. නමුත් දැනට වසර 2කට පමණ පෙර සිට මෙය නැවතත් පෙරළිකාර මතයක් ලෙස පර්යේෂණ ක්ෂේත්‍රයට පැමිණ තිබේ. මහා පොළාපැනුම් න්‍යාය පදනම් වී ඇත්තේ 1986 දී පෙන්සිල්වේනියා රාජ්‍ය සරසවියේම මහාචාර්ය ඇබේ අෂ්ටෙකාර් (Abhey Ashtekar) විසින් ඉදිරිපත් කළ වළලු ක්වොන්ටම් ගුරුත්ව න්‍යාය (Loop Quantum Gravity) මතයි.

මේ ආකාරයේ විශ්වය පිළිබඳ චක්‍රීය ආකෘති වලට නූතන තාරකා භෞතික විද්‍යාඥයන් හා විශ්ව න්‍යායවේදීන් මේ වනවිට වැඩි තැනක් දෙමින් සිටිති. ඊට ඇති එකම එක හේතුව නම් විශ්වය ආරම්භ වීමට පෙර පැවතියේ කුමක්දැයි යන ද්විකෝටිකයට (Dilemma) පිළිගත හැකි පිළිතුරක් කිසිවෙකුට සැපයිය නොහැකි වී ඇති බැවිනි. එසේම විශ්වයට නිශ්චිත ආරම්භයක් පැවති අතර යම් දිනෙක එය අවසාන වනු ඇත යන මතය කිසිසේත් බුද්ධිගෝචර නොවේ. අනෙක් ප්‍රතිවිරෝධතාව නම් කාලයයි. කාලය හා අවකාශය පිළිබදව හා එහි සබැඳියාව ගැන ද මෙම පුහු දේව වාදීන්ට දිය හැකි පිළිතුරක් නැත. මේවාට නිසි පිළිතුරු කිසිදු දේවවාදී ආගමක් තුළ නැත. ඔවුන්ට සැමවිටම එසවීමට ඇත්තේ ”දේව භාෂිතය ප්‍රශ්න නොකරනු!”, යන තර්ජනාංගුලිය පමණි.

වරක් එක්තරා පුද්ගලයෙක් “විශ්වය නිර්මාණය කිරීමට පෙර දෙවියන් වහන්සේ කරමින් සිටියේ කුමක්දැ”යි පූජකයෙකුගෙන් ඇසුවේ ය. පූජකයාගේ ක්ෂණික පිළිතුර වූයේ “ඔය ආකාරයේ ප්‍රශ්න අසන්නන් යැවීමට දෙවියන් වහන්සේ අපායක් නිර්මාණය කරමින් සිටියේ ය” යන්නයි. එම කතාවේ සත්‍ය අසත්‍යතාව කෙසේ වුවද චින්තනයේ නිදහස සහ විශ්වය පිළිබඳ දේව මතය එමගින් අපූරුවට සාරාංශගතකොට දැක්වේ.
නවීන විද්‍යාවේ දියුණුව හමුවේ දේවවාදී ආගම් වැටී සිටින මහත් අපහසුතාව පිළිබඳ අමුතුවෙන් සඳහන් කළයුතු නැත. එම ආගම් සියල්ලටම එරෙහිව නැගී සිටින එක් බලගතු පුද්ගලයෙකු සිටී. ඒ අන් කිසිවෙකු නොව චාල්ස් ඩාවින් ය. චාල්ස් ඩාවින් යනපුද්ගලයා ඉතිහාස පොතෙන් මකා දැමීම තරමට දේවවාදීන්ට ගෙනදෙන වෙනත් කරුණක් තිබිය නොහැක. චාල්ස් ඩාවින් නම් මිනිසා තම පරිණාම වාදය තුළින් දේවවාදයට එල්ල කළේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මරු පහරකි.ඩයිනසෝරයන්ගේ පොසිල සොයාගැනීමත් සමඟ දේවවාදීන්ට ගුද මාර්ගයෙන් දුම් පිටවිය.

නමුත් මේ කිසිවක් බුදුදහමට බලපාන් නැත. පෘථිවිය මත ජීවයේ සම්භවය හා පරිණාමය පිළිබද වර්තමාන විද්‍යාඥයින් සිටින මතය ආගඤ්ඤ සූත්‍රයේ කරුණු හා සම්පාත වේ. අවසාන වශයෙන් කියතොත්, නූතන විද්‍යාව මේ ආකාරයට දිගින් දිගටම බුදුදහමේ සත්‍යතාව තහවුරු කරන ආකාරය උක්ත සඳහන් කළ දේව වාදීන් දකින්නේ මහත්ඊර්ෂ්‍යාවෙනි. බුදු දහමට පහර ගැසීමට සෑම දේවවාදියෙකුම අවස්ථාවක් ලැබෙන තුරු බලාසිටින්නේ මේ නිසා ය.

තරුවන් යනු හයිඩ්‍රජන් ප්‍රතිශතය සියයට 74කින්ද හීලියම් ප්‍රතිශතය සියයට 25කින්ද සමන්විතවූ ස්වශක්තියෙන්ම ආලෝකය සහ ශක්තිය පිටකරන අතිවිශාල දීප්තිමත් ආකාශ වස්තුවක්ය. අපගේ සෟරග්‍රහ
මණ්ඩලයේ තාරකාව සූර්යයා වන අතර එය විශ්වයේ ඇති අපමණ තාරකා අතර සාමාන්‍ය ප්‍රමාණයේ එකකි. හිරුට වඩා විශාල යෝධ තරු විශ්වයේ අනන්තවත් තිබෙනවා.තරුවක මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රේට්
අංශක 3000 සිට 80000 දක්වා පරාසයක් තුල පිහිටනවා. අපගේ සූර්යයාගේ මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 6000 පමණ බැව් සඳහන් කරනවා. මා සඳහන් කරන්න හදන කාරණය පටන්ගන්නේ ඔය
දත්තයන් ඔස්සේය. තරුවක ඇතුලත හරය core උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 10
පමණ ආසන්න වෙද්දී න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාව ඇරඹෙනවා. හයිඩුජන් හීලියම් බවට පත්වෙනවා. එම ක්‍රියාවලියේදී අතිවිශාල ශක්තියක් තරුවෙන් පිටකරනවා. තරුවේ දීප්තිය පවතින්නේද මේ නිකුත්වන ශක්ති ස්කන්ධයෙන්. එහෙත් අනිත්‍ය ස්වභාවය පසක් කරමින් ඒ සෑම ක්ෂණයක් පාසාම තරුවේ
ස්කන්ධයද ක්‍රමයෙන් දැවි දැවී යනවා. හයිඩ්‍රජන් ප්‍රමාණය අඩුවෙමින් හීලියම් බවට පත්වෙමින් වසර මිලියන එක දිගට බැබලෙන තරුව අවසානයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයට පත් වෙමින් ජාති ජරා ව්‍යාධි මරණ යන අවස්ථාවට ලංවෙමින් වෙනස් ආකාරයේ ක්‍රියාවලියකට අවතීර්ණය වෙනවා. හයිඩ්‍රජන් ඌනතාවයට පත් මහලු තරුවේ මතුපිට තට්ටු ප්‍රසාරණය වෙන්න පටන්ගන්නවා.හරය හැකිලෙනවා. පිට කබොල සිසිල් වෙනවා. දීප්තිය ක්‍රමයෙන් වැඩිවෙනවා.එය ඒ අවස්ථාවේ හඳුන්වන්නේ යෝධ තරුවක් Red giant නමින්.
මෙන්න මේ අවස්ථාව සැලකිල්ලට ගන්න වටිනවා. බුදුරජාණන්වහන්සේ මේ අවස්ථාව සප්තසූරියෝද්ගමන සූත්‍රයේ විස්තර කරනවා හිරු හතක් පායන බව. සූර්යයා මේ අවස්ථාවට පත්වන විට බුධ සහ සිකුරු යන ග්‍රහලෝක සමීපයට විහාලනය වෙනවා. හිතාගන්න පුලුවන්ද සූර්යයාගේ එවිට විශාලත්වය. ඒවන විට
සප්තසූරියෝද්ගමන සූත්‍රයේ විස්තර කරන ආකාරයට සප්තමහා සාගර සියල්ලම සිඳීගිහින් ගිනියම් වැලි මතුවෙනවා. කිසිදු ජීවයක් මහපොලොව මත ශේෂවී නැහැ. සියල්ල දැවී ගිය අඟුරැවී ගිය ස්වභාවයක් තියෙන්නේ.

තරුවේ න්‍යෂ්ඨික ශක්තිය වැයවී අවසන් වෙත්ම තරුව සංකෝචනය වෙනවා. එවිට එය සුදුවාමන තරුවක් White Dwarf Star බවට පත්වෙනවා. අනතුරුව ක්‍රමයෙන් සිසිල් වෙමින් ගොස් දීප්තියක් නොමැති අඳුරු කළුවාමන තරුවක් Black Dwarf බවට පත්වී විනාශවී යනවා. ඒ සමගම මහපොලොව ඇතුලු සියලු ග්‍රහලෝක විනාශ වී යනවා. මෙන්න මේ අනිත්‍ය ස්වභාවයට කවදාහරි මහපොලොවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හිරු වැනි අතිවිශාල මහා තරුවකුත් යම් දිනකදී ක්ෂය වී වැයවී විපරිනාමය වී නැතිවී යනවා නම් අන්න ඒ ධර්මතාවයම තමයි සියලු සත්ත්වයා කෙරෙහිත් බලපාන්නේ. සියලු සත්ත්වයෝද ක්ෂයවී වැයවී විපරිනාමය වී ජරා ව්‍යාධී අවදි පසුකරමින් මරණයෙන් විනාශවෙනවා. මරණාස්මෘතිය වඩන්නට මෙය කෙතරම් උචිත තැනක් නොවන්නේද?

 හටගත් සියල්ල මෙලෙස අනිත්‍ය ස්වභාවයටත් දුක්ඛ ස්වභාවයටත් අනාත්ම ස්වභාවයටත් පත්වෙනවා. හටගත් සියල්ල පවතින කාලය තුල වෙනස්වෙමින් ගොස් අවසානයේ නැති වෙනවා. ඉතින් වසර හැටක් හැත්තෑවක් වැනි සුළු කාලයක් තුල ජීවත් වන අප කිසිදා නොමියෙන අමරණීය අය ලෙස සිතා පඤ්චකාමයන් කෙරෙහි ඇලී උපාදන වී සිතින් කයින් වචනයෙන් පින් පව් නම් සංස්කාර ධර්ම රැස් කරන්නේම
අවිද්‍යාව නම් මුලාව මෝඩකම නිසාම නෙවෙයිද?

Source: Copied from an article with unknown author

Monday, June 4, 2012

මම දෙවියන්ට විරුද්ධද?

මම දෙවියන්ට විරුද්ධද? නැත.
මම දෙවියන් විශ්වාස කරනවාද? ඔව්
මම එක දෙවියෙක් පමණක් සිටිනවා යන්න විශ්වාස කරනවාද? නැත.
බලගතු දෙව් නායකයෙක් සිටිනවා යැයි විශ්වාස කරනවාද? ඔව්
මම දෙවියන්ට ආදරය දක්වනවාද? ඔව්
ඉස්ලාමය විශ්වාස කරනවාද? එහි ඇති යහපත් කරුනු දෙවියන් දෙශිත ලෙසත් අයහපත් කරුනු පසුව එකිනෙක තම ලාබ ප්‍රයොජන තකා එක් කරන ලද එවා ලෙස පිලිගනිමි.


මා දෙවියන් විසින් දෙශිත යැයි නොපිලිගන්නා කරුනු
1. මුලු ලොවම මුස්ලිම් විය යුතු බව
හේතුව - අල්ලා සර්ව බලදාරී නම් එය ඔහුට එකවර කල හැක. දෙවියන් විවිධත්වය ගරු කරයි

2. බලගතු දෙව් නායකයා සර්ව බලධාරී බව
හේතුව - එසේ නම් මෙවැනි යුධ ගැටුම් ලෝකයේ පැවතිය නොහැක. දෙවියන්ට කල හැකි සීමාවක් ඇත. එමෙන්ම රාග ද්වෙශ මෝහ ඇති මිනිසුන් සමග දෙවියන් සම්බන්ධ නොවෙ. දෙවියන් ප්‍රිය කරන්නෙ හිත හොඳ මිනිසුන්ටය.

3. දෙවියන් මුස්ලිමුන්ට වැඩි සැලකිල්ලක් දක්වන බව
හේතුව - හිත හොඳ මිනිසුම් සියලු ආගම් හා ජාතීන් අතර සිටින අතර පස් වෙල වඳින සිකුරාදා පල්ලි යන තිරිසණුන් වැනි මුසල්මනුවන් සිටි.

4. සුන්නත් කිරීම දෙවියන් අනුමත කලා යැයි කීම
හේතුව -දෙවින්යන් සර්ව බලදරී නම් මනුෂයා මැවීමෙදි දෙවියන්ට වැර්දීමක් සිදු වී ඇත. එසෙනම් දෙවියන් එය නිවැරදි කරනු ඇත.

5. සත්තු මිනිසුන්ගෙ පරිභොජනයට මවා ඇති බව

6. ගැහැනුන් ඔලුව වැසිය යුතු බව