ආදම්ගේ පාලමින් හමු වුනු පාවෙන ගල
රී ලංකාවත් ඉන්දියාවත් යා
කරමින් රාම රාවන යුගයේදී ඉදිවුණු ආදම්ගේ පාලමින් හමු වුනු පාවෙන ගල මෙම
රුපයෙන් දැක්වේ.එසේනම් මීට සියවස් ගණනකට පෙර ගැබුරු මුහුදෙයි පාලම සාදන්නට
යොදා ගත්තේ පාවෙන ගල් විශේෂයක්ද? අද දියුණු රටවල් ලෙස පිළිගන්න ඇමෙරික
යුරෝපා වලට වඩා මීට සියවස් ගණනකට පෙර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තාක්ෂණයෙන්
සහ දැනුමෙන් ඉදිරියෙන් සිටි බවට මෙය තවත් සාක්ෂියකි .....එය අප සැමටම
ආඩම්බරයට කරුණක් නොවේද?
මුතුමුදලිගේ නිශ්ශංක
No comments:
Post a Comment