ප්‍රථම අරමුණ
අසාරෙ සාරමතිනොසාරෙ චා'සාරදසසිනො
තෙ සාරං නාධිගචඡනති
මිචඡාසංකපපගොචරා
යම් කෙනෙක් වැදගත් නොවූ නිසරු අදහස්වල හරයක් ඇතැයි සිතත් ද සාරවත් ධර්මයන් නිසරුකොට සලකත් ද, වැරදි අදහස් වලට ගොදුරු වූ ඔවුහූ මාර්ග ඵලාදී සාරය නොලබත්.
Asāre sāramatino, sāre cāsāradassino
Te sāraṃ nādhigacchanti, micchāsaṅkappagocarā.
In the unreal they imagine the real, in the real they see the unreal —
they who entertain (such) wrong thoughts never realise the essence.
සාරං ච සාරතො ඤතවා
අසාරං ච අසාරතො
තෙ සාරං අධිගචඡනති
සම්මාසංකප්පගොචරා
යහපත් අදහස් ඇති යම් කෙනෙක් සාරවත් දෙය සාරවත් යැයි දැනගනිත් ද, ඔවුහූ මාර්ග ඵලාදී සාරය ලබා ගනිත්.
Sāranca sārato natvā, asāranca asārato
Te sāraṃ adhigacchanti, sammā saṅkappagocarā.
What is real they regard as real, what is unreal they regard as unreal —
they who entertain right thoughts realise the essence.
එ අනුව රටෙ පවතින යථාර්තය හැකි පමණ රුවා දැක්විමත් එවා සඳහා අපට යහපත් යැයි හැඟෙන විසඳුම් යොජනා කිරිමත් මෙහිදි සිදු කිරිමට බලපොරොත්තු වෙමු. දෙශපාලන ඇසකින් බලා රටෙ පොදු මහත් ප්‍රශ්න විසඳිය නොහැක. නිවැර්දි දෙ පෙන්වා දීමෙන් දේශපාලකයින් පමනක් නොව ඔනෑම කෙනෙකුන් යහපත් මාර්ගයට ගත හැක. ආණ්ඩු වෙනස් කිරිම අවශ්‍ය වන්නෙ විපක්ශයකටය. අපට ඉන් පලක් නැත. පවතින ආණ්ඩුවෙන් රටට අවශ්‍ය වැඩ කර ගැනිම, ඔවුන් යහපත් දෙ සඳහා යොමු කිරිම අප විසින් කල යුතුය. මෙහි ප්‍රධාන අරමුණ මෙයයි.
ද්විතීක අරමුණ
ලංකාව සිංහල බෞද්ධයින්ට මිස වෙනත් ජාතියකට ආගමකට අයිති ජාතියකට අයිති වීමට අපි ඉඩ නොදෙමු. එ සඳහා දිවි හිමියෙන් වැඩ කරමු.
ඉරානය, පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, ඉංදුනිසියව, මැලෙසියව වැනි දෙවියන් පටලවාගත් මහායාන සමය තිබු රටවල් මෙන් පිරිසිඳු ථෙරවාදි බුදුසමය ඇති ශ්රී ලංකාව අන්යානමීකරණය කිරිමට නොහැකි බව එසේ කිරිමට සිතා සිටිනවුන් මෙයින් දැනගනිත්වා. සිව් ගංගා රත් පැහැ ගැන්වෙන තුරු යුද්ධ කොට සිංහලය අපි අරක්ෂ්යා කරමු.
දැනට රුදිර යුද්ධය වෙනුවට සිංහලයාගෙ අර්ථික ශක්තිය වැඩි කිරීමට වැඩ කරමු. සිංහල ව්‍යාපාර නගා සිටවමු. සිංහලයන්ට රක්ෂාවල් සොයා දෙමු. සිංහල කඩ වලින් බඩු ගමු. සිංහලයන්ගෙ නිෂ්පදන මිලට ගමු.
අපි හිමින් හිමින් වැඩ පටන් ගමු.
රට ජාතියට ආදරය කරන සිංහල බෞද්ධයා අරක්ෂා කරමි. සදා කල් ඔබ හැර නොයමි!
No comments:
Post a Comment