මොහොමඩ්ගේ නබි නැමැති ආගමික ශස්තෘවරයා තම බිරිඳ ලෙස ඉතාමත් කුඩා ළදරුවෙක් බාවිතා කිරීමේ සිද්ධිය මෙම ලිපියට වස්තුභූත වෙයි. මා අසා ඇති අන්දමට මෙ ළදරුවා මොහු විවාහා කරගෙන ඇත්තේ ළදරුවාට අවුරුදු හයක් (6) තරම් වයසකදීය. මොහු ඇය සමග ලිංගික ඇසුර ආරම්භ කර ඇත්තේ ඇයට වයස අවුරුදු නවයෙදීය (9). මෙය නුතන ලෝකයෙ තිරිසණෙකුට මිස වෙනෙකෙකුට කල නොහැක.
* According to the traditional sources, Aisha was six or seven years old
when she was betrothed to Muhammad and nine when the marriage was
consummated.
* Aisha's childhood years, but mention that after the wedding, she
continued to play with her toys, and that Muhammad entered into the
spirit of these games.
Source: http://en.wikipedia.org/wiki/Aisha
මෙය කොතෙක් අර්ථකතන දුන්නද කෙතරම් දුරට ශස්තෘවරයෙකු අතින් සිදුවීම සාධාරනද යන්න සිත බැලිය යුතුය.
මෙය ඉතා පහත් පාපතර ක්‍රියාවක් බව අමුතුවෙන් කිව යුතු වන්නෙ මන්ද බුද්ධිකයන්ට පමනි.
තවත් තැනක මෙසෙ කියයි. Aisha is described as Muhammad's most beloved wife, and it was in her
company that Muhammad reportedly received the most revelations. මෙහි අදහස නම් මොහොමඩ්ට බොහො ඉගැන්වීම් ලැබුනෙ ඇය සමග සිටි විට බවය. එමෙන්ම ඔහු ඇයගෙ ඇසුර ප්‍රිය කිරීමෙන් කුඩා දරුවන් සමග ලිංගික ඇසුරු පැවැත්වීමේ මානසික ව්‍යාකුලතවයක් (පිස්සුවක්) ඔහුට තිබු බවට සාක්ෂියකි.
මේවා ඇත්ත නම් අම්මා අප්පා මුසල්මනු වීම හේතු කරගෙන අනිධයන් බිහිරන් මෙන් මෙවැනි දුශ්චරිත ක්‍රියාවල යෙදුනු ශස්තෘවරයෙකුගේ ආගමක් ඇද්හිය යුතුද යන්න සිත බැලිය යුතුය.
දැන් ඉතින් ජාතිවාදි අරවාදි මෙවාදි නොකියා මෙම ප්‍රශ්නයට උත්තර දීම කල යුතුය. නැත්නම් මොහොමඩ්ගේ නබි ළමා අපචාරයේ යෙදුනු සල්ලාලයෙක් බවට අනාගත ලෝකය නම් කරනු නොඅනුමනය. එතැනින් නොනැවති එවැනි කාම අපරාධකාරයෙකුගේ අනුගාමිකයනුත් එසේ යැයි සලකා අනුන් කල වරදට මුස්ලිමුන්ට දඬුවම් විඳීමට සිදුවනු ඇත.
එනමුත් මෙහි පැහැදිලි කිරීමක් අල්ලා විසින් කර තිබිය යුතුය. ඒ කෙසේද යත්
සියලු දේ කොරාන් පොතේ සඳහන් වන බව මුස්ලිමුන් කියන නිසාය. කවුරුන් හෝ
කුරානය සහ මොහොමඩ්ගේ ජීවන චරිතය පොත් ගැන දන්නා කෙනෙක් මේවා පැහැදිලි
කරන්න.
No comments:
Post a Comment