ලොව මෙතෙක් පහල වූ ශ්‍රේෂ්ථතම ශාස්තෘවරයා වන බුදුරජණන්වහන්සේගේ විශෙෂ ඉපදීම
ලොව මෙතෙක් පහල වූ ශ්‍රේෂ්ථතම ශාස්තෘවරයා වන බුදුරජණන්වහන්සේ මාරයා පරාජය කොට උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වීම
ලොව මෙතෙක් පහල වූ ශ්‍රේෂ්ථතම ශාස්තෘවරයා වන බුදුරජණන්වහන්සේ අවුරුදු 80ක් මුලු මහත් ලොකයටම සේවය කොට මහා පරිනිර්වනය සිදුවීම
බෞද්ධයින් පිරිසිඳු සුදුවතින් සැරසි ගමේ පන්සලට ගොස් ආගමික වතවත් වල යෙදි සමිබුදුරජාණන්වහන්සෙ කෙරෙහි ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ( හෙවත් විපස්සනා භාවනාදී සම්බුදු දෙසුම් ප්‍රායෝගිකව අත්හදාබැලීම ) දකිවති.
බුදුසසුන බැබලේවා!!! ගෞතම සම්බුදු සසුන මෛත්‍රී බෝසතුන් ලොව පහලවන තුරුම පවතීවා!!!



No comments:
Post a Comment