මෙහි එන අනුපිලිවෙල මා දන්නා තේරෙන අයුරින් දක්වා ඇත. එකිනෙකාගේ මත වෙනස් විය හැක.
අතිගරු මහින්ද රාජපක්ෂ ජනධිපතිතුමා - යුද්ධයක් පවත්වන බවට තීරණය ගැනීමේ සිට ඒ සඳහා අවශ්‍ය සියලු ආයුධ පමණක් නොව ජත්‍යාන්තර බලපෑම් පාලනය කිරීම. මුලු ලොකයම මොහු වෙනුවෙන් දියත් කර ඇති විරොධතා වැඩපිලිවෙලින් මොහු මෙයට දෙන ලද දායකත්වය මොනවට පැහැදිලි වේ.
ගොඨබය රාජපක්ෂ - තිවිද හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක අංශය සම්බන්ධීකරනය කලෙ මොහුය.
එද තිබුන ප්‍රධන හමුදාවල් තුන වෙන වෙනම සටන් කරනවා වෙනුවට එකම ශ්‍රී ලාංකික හමුදවක් ලෙස සටන් කිරිමට සලස්වා යුද්ධය ජයග්‍රහනය කරා යොමු කිරිමට අවශ්‍ය උපාංග පමනක් නොව අවශ්‍ය දේශපාලන ශකිතිය ලබා දුන්නෙද මොහුය.
බැසිල් රාජපක්ෂ - ශ්‍රී ලංකාවෙ යුද්ධය නිමා කිරිමේ තීරණාත්මක ඉන්දියනු සහයෝගය මොහු හරහා ජනධිපතිතුමා ලබා ගත්තේය.
( දැන් ඉතින් කියන්න එපා රජපක්ෂලගේ කෙනෙක් කියල මම. මම ඔය අයව ඇහැකටවත් දැක්ලා නැ. දකින්න එහෙම විශේෂ උන්මාදයකුත් නැහැ )
මෙහිදී ඔය බොරු පම්පෝරි ගසා ලකුණු දාගන්න හදපු අයගෙ නම් දැමිමට මට කිසිම අවශ්‍යතාවයක් නැත.
සරත් ෆොන්සේකා - යුධ හමුධාපති ලෙස විශිෂ්ඨ සේවයක් ඉටු කලේය.
පසු කලෙක, ජරාජීර්න වී යන එන ම්ං නැති දේශපාලුවන්ගේ අතකොලුවක් වී දේශපාලන මඩගොහොරුවේ එරුනු අයෙකි. ඔහුට සත්‍ය වැටහේවා!!! ජනධිපතිතුමාගෙන් සමාව ගෙන නැවතත් ඔහු අයිති නියම පිලට ( ගොන් පිලට නොවෙයි ) ඔහුව එකතු වී මේ රටට තව තවත් සේවය කිරීමට හැකි වේවා!!!
වසන්ත කරන්නාගොඩ - නාවුක හමුධාපති ලෙස විශිෂ්ඨ සේවයක් ඉටු කලේය.
මහත්මා ලක්ෂන ඇති රණ විරුවෙකි. දෙශයට කීර්තියකි. තමන් අයිති නියම පිල හඳුනාගැනීමෙ ඥානය ඔහු සතු විය.
රොශාන් ගුණතිලක - ගුවන් හමුධාපති ලෙස විශිෂ්ඨ සේවයක් ඉටු කලේය.
සරත් වීරසේකර - සිවිල් ආරක්ෂක බලකා අධිපති ලෙස විශිෂ්ඨ සේවයක් ඉටු කලේය.
ජගත් ජයසූරිය
ජගත් ඩයස්
කමල් ගුණරත්න
ප්‍රසන්න සිල්වා
ශවේන්ද්‍ර සිල්වා
චාගි ගාල්ලගේ
තිසර සමරසේකර
ඇතුලු මතෘභුමිය වෙනුවෙන් සටන් කල සියලූම රනවිරුවන්
sahathika aththa....ponseka mahaththya jpalage ,ranilgi,Amarikan embasy 1i.dirachcha lanuwak thami gille..
ReplyDeleteeka ohuta watahewa.....ohuta api kawadath adarei...
mama ohu hamudapathi wenna one kiyala hithuwe 90 ganan waladimai..
alimankada watichcha wele ohu thamai bumiye satan karala yapane 30000 hamudawa beragathe..
anith aya oka karanna ba kiyala indiyawen nau illuwa hamudawa kolaba genna...
mata mathaka hatiyata(AGNIKILA Meheyuma)
kilalai kalapuwa.....adi pradesha wala....
ethumata danwath theren ne thaman wate inne RATE hathuro tika kiyala ...harima dukai....
ethuma inne waradi patthe.
oya dema issarath una.
1 gotabaya - buddadasa
2 dutugamunu - saddathissa
3 GAJABAHU rajjuruwo -maha parakkrma bahu
4 mayadunne -buwaneka bahu
5 1 rajasinha -widiyabandara
6 1 rajasinha - 1 wimaladarmasuriya
7 2 rajasinha - aha asthana kumaru (mata mathaka hatiyata 2 rajasinha rajuge sohoyuru..)
parbala nayakayo dennek bihi una hamadama denna gaha gatha....
ape hamuduruwaru tika thamai mahindawath ,ponsekawath ekathu karanna one...
eka unwahanselage yuthukamak....
SINHALA JATHIYA WENUWEN!!!!!!!!!